Collector
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී | Collector
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී
Ada Derana Sinhala

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

Go to News Site