Collector
පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය - දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී | Collector
පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය - දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී
Ada Derana Sinhala

පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය - දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී

මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි.

Go to News Site