Collector
ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට් | Collector
ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්
Ada Derana Sinhala

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Go to News Site