Collector
චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට | Collector
චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට
Ada Derana Sinhala

චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site