Collector
පරිගනක අපරාදකරුවෝ පිරිසක් ගුවන්තොටේදී මාට්ටු | Collector
පරිගනක අපරාදකරුවෝ පිරිසක් ගුවන්තොටේදී මාට්ටු
Lankadeepa

පරිගනක අපරාදකරුවෝ පිරිසක් ගුවන්තොටේදී මාට්ටු

පරිගණක මූල්‍ය අපරාධ ( Cyber Crimes ) සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙක් සමග , රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

Go to News Site