පෞදිගලික බස් රථ අද (16) දිනයේ සියයට 50 - 60ත් අතර ප්‍රමාණයක් ධාවනයට යොදවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.