Collector
දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට | Collector
දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට
Ada Derana Sinhala

දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය.

Go to News Site