මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරක් පහළ බසිමින් පවතින ඇති බව එම ජලාශභාර ඉංජිනේරු කියති.