Collector
දින 5කදී ජීවිත 20ක් දිය රකුසාට බිලි වෙයි | Collector
දින 5කදී ජීවිත 20ක් දිය රකුසාට බිලි වෙයි
Ada Derana Sinhala

දින 5කදී ජීවිත 20ක් දිය රකුසාට බිලි වෙයි

අප්‍රේල් 12 වනදා සිට මේ දක්වා පුරවැසියන් 20 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

Go to News Site