Collector
මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි | Collector
මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.

Go to News Site