Collector
පළාත් හතරකට අද පස්වරුවේ වැස්සක් | Collector
පළාත් හතරකට අද පස්වරුවේ වැස්සක්
Lankadeepa

පළාත් හතරකට අද පස්වරුවේ වැස්සක්

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Go to News Site