Gossip Lanka News
ලබන අප්‍රේල් 21 වැනි දින යාඤාවේ දිනයක් ලෙස නම් කරන බව කාදිනල් හිමියන් ඊයේ දින ප්‍රකාශ කර සිටියේය. එදින පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයා ගැනීම සදහා දෙවියන් වහන්සේගෙන් ආධාර ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site