මෙම වසරේ ගතවූ මාස 3ක කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුධින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.