Collector
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික හෙරොයින් | Collector
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික හෙරොයින්
Ada Derana Sinhala

දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික හෙරොයින්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

Go to News Site