බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට අසලට පෙරළී ගොස් තිබේ.