Collector
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා 19 වෙනිදා දිවයිනට | Collector
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා 19 වෙනිදා දිවයිනට
Ada Derana Sinhala

ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා 19 වෙනිදා දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය.

Go to News Site