Collector
අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් | Collector
අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
Ada Derana Sinhala

අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා තිබේ.

Go to News Site