හෙට (18)සහ අනිද්දා(19) සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව අමතර දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.