Collector
තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි | Collector
තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි
Ada Derana Sinhala

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති බවත්, සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි.

Go to News Site