Collector
රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට | Collector
රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට
Ada Derana Sinhala

රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය.

Go to News Site