Collector
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට | Collector
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site