Collector
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි | Collector
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි
Ada Derana Sinhala

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි.

Go to News Site