Collector
පක්ෂෙන් කෝටිපති බිහිවීම ලොකු සතුටක්….අපටත් ඕන පොහොසත් රටක්…! – ඇමති සමන්ත විද්‍යාරත්න | Collector
පක්ෂෙන් කෝටිපති බිහිවීම ලොකු සතුටක්….අපටත් ඕන පොහොසත් රටක්…! – ඇමති සමන්ත විද්‍යාරත්න
Gossip Lanka News

පක්ෂෙන් කෝටිපති බිහිවීම ලොකු සතුටක්….අපටත් ඕන පොහොසත් රටක්…! – ඇමති සමන්ත විද්‍යාරත්න

සිය පක්ෂයෙන් කෝටිපති බිහිවන්නේ නම් ඉතාම සතුටට පත්වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. තමන්ට පොහොසත් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය බවද ඇමතිවරයා පෙන්වා දෙයි. බදුල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට එකතු වූ අවස්ථාවේ, පක්ෂයෙන් කෝටිපති බිහි වීම ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ සමන්ත විද්‍යාරත්න මේ බව කීය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site