Collector
මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි | Collector
මැතිසබේ  අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන්  ලෝක සංවිධාන තුනකට පැමිණිලි
Lankadeepa

මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා විවිධ අඩන්තේට්ටම් සහ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

Go to News Site