ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.