ඉරානය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටයේ සාකච්ඡා සඳහා එකඟ වී නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.