Collector
හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි | Collector
හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
Ada Derana Sinhala

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.

Go to News Site