Lankadeepa
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම වලින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් හතලිස් එක් දෙනකු සහ ඩිංගි යාත්‍රා 11 ට්‍රැක්ටර් රථ දෙකක් අත් අඩංගුවට ගෙන තිබේ.
Go to News Site