Collector
දකුණු පාතාලය සෙලවුණු  SF රාජුගේ අත්අඩංගුවට ගැනීම | Collector
දකුණු පාතාලය සෙලවුණු  SF රාජුගේ අත්අඩංගුවට ගැනීම
Ada Derana Sinhala

දකුණු පාතාලය සෙලවුණු  SF රාජුගේ අත්අඩංගුවට ගැනීම

මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

Go to News Site