අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික මුදල් ලෙස අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.