Collector
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි | Collector
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි
Lankadeepa

පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරින් පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අභියස සඟවා තිබූ ටී 56 උණ්ඩ 1,298ක් සොයා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

Go to News Site