Collector
නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට | Collector
නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට
Lankadeepa

නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට

කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරයි.

Go to News Site