දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ. එතුමා සමග දූත පිරිස 49 දෙනෙකුද මෙම සංචාරය සඳහා පැමිණ ඇත.