Collector
ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු | Collector
ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු
Lankadeepa

ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු

රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.

Go to News Site