Collector
මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට | Collector
මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට
Ada Derana Sinhala

මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.

Go to News Site