වගකීම අමාත්‍යවරයාට පවරා සමස්ථයක් ලෙස අතසෝදා ගැනීමට රජයට ඉඩක් නොලැබෙන බව බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂය පවසයි.