Collector
ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න: සජබ ඉල්ලයි | Collector
ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න: සජබ ඉල්ලයි
Lankadeepa

ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න: සජබ ඉල්ලයි

ගල් අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන්නැයි සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ කිරිඇල්ල මහතා පැවසීය.

Go to News Site