Collector
අධිවේගයට ගුවන් හමුදාව කැඳවයි | Collector
අධිවේගයට  ගුවන් හමුදාව කැඳවයි
Lankadeepa

අධිවේගයට ගුවන් හමුදාව කැඳවයි

අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර ගුවන් හමුදා නිලධාරීන් ඒ සඳහා යොමු කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Go to News Site