Collector
අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි | Collector
අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි
Lankadeepa

අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි

අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර ගුවන් හමුදා නිලධාරීන් ඒ සඳහා යොමු කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Go to News Site