Collector
2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට | Collector
2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට
Ada Derana Sinhala

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට

61 වන වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට ගෝව ප්‍රාන්තය නියෝජනය කළ සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය.

Go to News Site