Collector
ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක් | Collector
ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්
Ada Derana Sinhala

ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) කොළඹදී පැවැත්විණි.

Go to News Site