Collector
ඉන්දීය නෞකා දෙකකට ඉරානයෙන් වෙඩි | Collector
ඉන්දීය නෞකා දෙකකට ඉරානයෙන් වෙඩි
Lankadeepa

ඉන්දීය නෞකා දෙකකට ඉරානයෙන් වෙඩි

ඉන්දීය ධජය සහිතව යාත්‍රා කළ නෞකා දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ප්‍රහාරක බෝට්ටු වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් වෙඩි තැබීමෙන් එම නෞකාවලට හානියක් සිදුව නැති බවත් එහි කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

Go to News Site