Collector
‘‘ඉන්දු -ලංකා මිතුදම තවත් වැඩි කරනවා‘‘ | Collector
‘‘ඉන්දු -ලංකා මිතුදම තවත් වැඩි කරනවා‘‘
Lankadeepa

‘‘ඉන්දු -ලංකා මිතුදම තවත් වැඩි කරනවා‘‘

ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම විශේෂයෙන් බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ ඉන්දු -ලංකා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ජනාධි‍පති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (19) පැවැසීය.

Go to News Site