Collector
කෝටි 6කට අධික කුෂ් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | Collector
කෝටි 6කට අධික කුෂ් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Ada Derana Sinhala

කෝටි 6කට අධික කුෂ් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site