කලාපීය සාමය සහ ආරක්ෂාව නංවාලීම සඳහා වන අවංක සහ සෘජු ප්‍රයත්නයන් වෙනුවෙන් උපරිමයෙන් කැපවී සිටින බව පාකිස්තානය අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පවසයි.