Collector
අපේ මහ අලිය ළගදී තමයි ඔපරේෂන් කරලා එළියට ආවේ,මහ අලියා මැයි මාසෙ මුල එළියට එයි – හරින් ප්‍රනාන්දු කියයි | Collector
අපේ මහ අලිය ළගදී තමයි ඔපරේෂන් කරලා එළියට ආවේ,මහ අලියා මැයි මාසෙ මුල එළියට එයි – හරින් ප්‍රනාන්දු කියයි
Gossip Lanka News

අපේ මහ අලිය ළගදී තමයි ඔපරේෂන් කරලා එළියට ආවේ,මහ අලියා මැයි මාසෙ මුල එළියට එයි – හරින් ප්‍රනාන්දු කියයි

“අපේ මහා අලියා ළඟදී තමයි ඔපරේෂන් කරලා ආවේ. මැයි මාසෙ මුල අලියා එළියට එයි” යනුවෙන් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවයි. “අපේ මහා අලියා ආවාට පස්සේ අලියාගේ වැඩ අපි පටන් ගන්නවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ ප්‍රනාන්දු මහතා, හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන වේදිකාවට පැමිණි පසු එජාපයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවට ඉඟි කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site