වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීකමදී කොළඹ සිට මොනරාගල දක්වා මඟීන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථයක තිබී භූමිතෙල් ලීටර් සියයක් පොලිස් භාරයට ගෙන තිබේ.