Collector
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් දරුවෝ 8 ක් මරුට | Collector
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් දරුවෝ 8 ක් මරුට
Lankadeepa

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් දරුවෝ 8 ක් මරුට

ඇමෙරිකාවේ සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමකින් පොඩි දරුවෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ ෂමාර් එල්කින්ස් නමැත්තා බව පොලිසිය පසුව පැවැසීය. මියගිය දරුවන් 8 දෙනාගෙන් දරුවන් 7 දෙනකුගේ පියා වෙඩි තැබීම සිදු කළ ෂමාර් එල්කින්ස් බව ද වාර්තා වේ.

Go to News Site