මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද (20) දිනයේ මි.මී 75ත් - මි.මී 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.