අවුරුදු සමය නිමිත්තෙන් මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් සිය සේවා සපයා ගෙන තිබේ.